
සහකරු හෝ සහකාරිය සිටින දිශාව
තමන්ගේ සහකරු හෝ සහකාරිය සිටින දිශාව කලින්ම දැනගන්න කවුද අකමැති මම ඔයාලට කියල දෙන්න යන්නේ ඒක කරන විදිය මේක කරන්නේ ජ්‍යොතිෂයට අනුවයි මුලින්ම ඔයාලා දිශාවන් 8ට කේන්දරය ග්‍රහයන් සහ රාශි 12 ගැන දැන ගත යුතුය මම මේ වැල්වටාරන් ගොඩක් කිවුවට ඔයාල බය වෙන්න එපා මෙකද මේක කරන්න හරිම ලේසියි ඔයාලත් කරල බලන්නකෝ වැඩේ කොහොමද කියල
* මුලිනන්ම අපි දිශාවන් 8ට ගැන දැන ගමු පහල පින්තූරය බලන්න
*හරි දැන් දිශාවන් 8ට අයති ග්‍රහයන් ගැන දැන ගනිමු
නැගෙනහිර - හිරු
ගිනිකොන - සිකුරු
දකුන - අගහරු
නිරිත - රාහු
බස්නාහිර - සෙනසුරු
වයඹ - චන්ද්‍ර
උතුර - බුද
ඉසාන - ගුරු
*ඔයාලගේ කේන්දර වල ග්‍රහයින්ගේ නම් වෙනුවට සටහන් කර ඇත්තේ ග්‍රහයාගේ නමේ මුල අකුර පමනි පොඩ්ඩක් ඉන්න ඒක මම ඔයාලට පැහැදිලි කරන්නම්
හිරු - ර
සිකුරු - ශු
අගහරු - කු
රාහු - රා
සෙනසුරු - ශ
චන්ද්‍ර - ස,හෝ ච, යන්න
බුද - බු
ගුරු - ගු
*දැන් අපි පිලිවලින් රාශි 12 සහ රාශි වලට අයිති ග්‍රහයන් ගැන දැන ගමු
1 මේෂ - අගහරු
2 වෘෂබ - සිකුරු
3 මිථුන - බුද
4 කටක - චන්ද්‍ර
5 සිංහ - රවි
6 කං්‍යා - බුද
7 තුලා - සිකුරු
8 වෘශ්චික - අගහරු
9 ධනු - ගුරු
10 මකර - සෙනසුරු
11 කුම්බ - සෙනසුරු
12 මීන - ගුරු
හරි අපි දැන් වැඩේට බහිමු ඔයාගෙ කෙන්දරේ කොටු දෙකක් තීනව නේද ඒ කොටු දෙකෙන් මේ වැඩේ කරන්න ගන්නෙ වම් පැත්තෙ තීන කොටුව තමයි උදාහරනයක් විදියට අපි හිතමු ඔයාගෙ ලග්නය මේෂ කියල දැන් පහල තීන රූපයේ විදියට පලවැනි කොටුවෙ ඉදන් පිලිවෙලට මේෂ,වෘෂබ,මිථන,කටක යන විදියට 7වැනි කොටුවට වෙනකන් ගනන් කරනවා එතකොට 7වැනි කොටුව වෙන්නෙ තුලා රාශියයි තුලා රාශිය අයිති සිකුරුටයි සිකුරුට අයිති දිශාව වන්නේ ගිනිකොන දිශාවයි එහෙනම් ඔයාගෙ සහකරු හෝ සහකාරිය ඉන්නේ ගිනිකොන දිශාවෙයි අපි තව උදාහරනයක් බලමු ඔයාගෙ ලග්නය ධනු කියල හිතමුකෝ එහෙනම් පලවැනි කොටුවෙ ඉදල ගනන් කරන් ගියාම 7වැනි කොටුව මිථුන රාශියයි මිථුන රාශිය අයිති බුද ග්‍රහයටයි බුදට අයති දිශාව උතුරයි එසේනම් සහකරු හෝ සහකාරිය සිටින්නේ උතුරු දිශාවෙයි